ඉහත සඳහන් අන්දමේ කිසිදු සමීක්ෂණයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශය මඟින් සිදුකොට නැති බවද එම නිවේදනයේ දැක්වේ.
අද(3) ඉරිදා මව්බිම පුවත්පතේ පළමුවැනි පිටුවේ ප්‍රධාන පුවත ලෙස පලකොට තිබෙන අතර ''2020 නායකයා කවුද? කොළඹ විශ්වවිද්‍යාලය සමීක්ෂණයකින් හෙළිකරයි'' යන ප්‍රවෘත්තිය මුළුමනින්ම සාවද්‍ය බවත් එයට කොළඹ විශ්වවිද්‍යාලයේ හෝ එහි ජනමාධ්‍ය අංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය සමන්ත හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියි.
ඉහත සඳහන් අන්දමේ කිසිදු සමීක්ෂණයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශය මඟින් සිදුකොට නැති බවද එම නිවේදනයේ දැක්වේ.