කාලගුණ තත්ත්වය පිළිබඳව පෙර සිටම දැනුවත් කළ බව කී අමාත්‍යවරයා, යාත්‍රා කීපයක් ඒ වනවිටත් මුහුදු ගොස් ඇතැයි අද (30) රජයේ නිලපුවත් වෙබ් අඩවියට අඳහස් දක්වමින් පැවසීය.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාත්‍රා කීපයක් අතුරුදහන් වී ඇතැයි තොරතුරු වාර්තා වන බවත් එම යාත්‍ර සොයා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.