සුළඟේ වෙගය විටෙක පැයට කිලෝමීටර 90-100 අතර වෙයි.නාවික හා ධීවර ප්‍රජාව විමසිලිමත් වන්න ලෙස පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
දිවයින වටා වන ගඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි සහ ඉතා තද සුළං සහ මුහුද රළු වීම ( බස්නාහිර සහ දකුණු ප්‍රදේශය ) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
සුළඟේ වෙගය විටෙක පැයට කිලෝමීටර 90-100 අතර වෙයි.නාවික හා ධීවර ප්‍රජාව විමසිලිමත් වන්න ලෙස පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.