මෙහිදී 2012 “බී” හෙද 1629 කට බඳවා ගැනීමේ පත්වීම් සහ හෙද උපාධිධාරී පත්වීම් 76 ක් ලබාදීමට නියමිතය.
තව ද උපස්ථායක, මහජන සෞඛ්‍ය පරීක්ෂක, අරක්කැමි ඇතුළු පත්වීම් 2200 ක් මෙහිදී ලබාදීමට නියමිතය.
ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළනැංවීමට පියවර ගනිමින් සිසු හෙද / හෙදි පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) දින පස්වරු 3.00 ට අරලියගහ මන්දිරයේ දී සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
මෙහිදී 2012 “බී” හෙද 1629 කට බඳවා ගැනීමේ පත්වීම් සහ හෙද උපාධිධාරී පත්වීම් 76 ක් ලබාදීමට නියමිතය.
තව ද උපස්ථායක, මහජන සෞඛ්‍ය පරීක්ෂක, අරක්කැමි ඇතුළු පත්වීම් 2200 ක් මෙහිදී ලබාදීමට නියමිතය.