චිත්‍රපට අධ්‍යක්ෂ ඛෙනට් රත්නායක මහතාගේ මෑණියන් වන අභාවප්‍රාප්ත නන්දා රත්නායක මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය. දේහය තැන්පත් කර ඇති බත්තරමුල්ල, පැලවත්ත නිවසට ඊයේ (22) රාත්‍රියේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර ඛෙනට් රත්නායක මහතා ඇතුථ පවුලේ සියලූදෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.