නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සවස 2.00න් පසු වැසි තත්ත්වයක්

    නොවැම්බර් 22, 2017

    දිවයිනේ බොහෝ පළාත්වල සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදය කාලයේ දී ත් වැසි ඇති වේ.

     

    සමහර ස්ථානවලට විශේෂයෙන් සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල (මි.මී100 ක පමණ) තරමක් තද වැසිද ඇති විය හැක.

     

    දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

     

    ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya