අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සිට සවසට වැසි

    නොවැම්බර් 19, 2017

    ඉදිරි දිනවලදී විශේෂයෙන් අද (19) දින සිට දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයිනේ බොහෝ පළාත්වල සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති ඇතිවේ.

    රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවලට (මි.මී 75 ක පමණ) තරමක් තද වැසිද ඇති විය හැක.

    දිවයිනේ බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

    ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya