අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕස්ට්‍රේලියානු නිව්කාසල් පිටත් වෙයි

    නොවැම්බර් 18, 2017
    සුහද සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් මස 14 වන දින කොළඹ වාරයට සේන්දු වූ ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නිව් කාසල් නෞකාව ඊයේ (17) සිය සිව් දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය. 
     
    එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමු දෙන ලදී. මෙම නෞකාව මෙරට රැඳී සිටි කාල සිමාව අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු විවිධ වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya