නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඩා තේ වතු හිමියන් 200 කට රක්ෂණ වන්දි

    නොවැම්බර් 10, 2017

    “ වැවිලි සවියෙන් - තවත් සවියක් ” වැඩසටහන යටතේ තේ ශක්ති රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරමින් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් කුඩා තේ වතු හිමියන් 200 දෙනෙකු වෙත රුපියල් මිලියන 6.5ක් වටිනා රක්ෂණ වන්දි මුදල් ප්‍රතිලාභ බෙදා දීම වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) වන බත්තරමුල්ල කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුවිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya