සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් සහ මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණානුස්මරණ පදනමේ සාමාජිකයන් ද මේ සදහා එක්ව සිටියහ.
මාදුළුවාවේ සෝභිත නාහිමි වෙනුවෙන් දෙවර්ෂ පූර්ණ පිං පැමිණවීම උදෙසා කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් පිරිනමන ලද සංඝගත දක්ෂිණාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි විය.
සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් සහ මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණානුස්මරණ පදනමේ සාමාජිකයන් ද මේ සදහා එක්ව සිටියහ.