අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක මිල අඩු වෙයි

    නොවැම්බර් 02, 2017

    අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක් මිල අඩු කිරීමට සතොස ආයතනය විසින් පියවර ගෙන තිබේ.

    ඒ අනුව නවතම  සිල්ලර මිල ගණන් පහත පරිදි වෙයි.අද දින සිට (2) සතොස ආයතන මඟින්  පහත සඳහන් මිලගණන් යටතේ භාණ්ඩ ලබාගත හැකිය.

     

    සම්බා සහල් -     කිලෝ 01                        රුපියල් 78.00
    නාඩු සහල් -       කිලේ 01                        රුපියල් 74.00
    සුදු කැකුළු හාල් - කිලෝ 01                        රුපියල් 65.00

    රතු මයිසූර් පරිප්පු  -කිලෝ 01                     රුපියල් 148.00
    ටින් මාළු (ග්‍රාම් 425 )-                             රුපියල් 129.00
    වියළි මිරිස්  -   කිලෝ 01     -                   රුපියල් 215.00
    හාල්මැස්සෝ ( තායි ) -   කිලෝ 01              රුපියල් 525.00

    ලොකු ලුණු  - කිලෝ 01                           රුපියල් 167.00
    අර්තාපල්  -    කිලෝ 01                          රුපියල්  125.00
    සුදු සීනී -       කිලෝ 01                          රුපියල් 106 .50

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya