අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගීතාගේ මන්ත්‍රී ධූරය අහෝසියි

    නොවැම්බර් 02, 2017

    ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ ද්විත්ව පුරවැසි භාවය දැරීම හේතුවෙන් මන්ත්‍රීධුරය දැරීමට නුදුසුදු බවට අභියාචනාධිකරණය මඟින් දෙනු ලැබු තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ගොනු කොට තිබු විශේෂ අභියාචනය ශ්‍රේෂ්ඨාධිරණය විසින් අද (2) නිෂ්ප්‍රභා කරන ලදි.

    ඒ අනුව ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි වීම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟින් සනාථ කොට ඇත.

     

    මෙම අභියාචනය අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, අනිල් ගුණරත්න, නලීන් පෙරේරා යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya