නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉස්ලාමීය දීනියාත් සහතික පත්‍ර විභාගය ලබන 05, 11 හා 12 දිනවල

    නොවැම්බර් 01, 2017

    ඉස්ලාමීය දීනියාත් (ධර්මාචාර්ය) සහතික පත්‍ර විභාගය - 2015 (2017) ලබන 05, 11 හා 12 යන දිනවල පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 51 ක පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 4,514ක් පෙනී සිටිති.

     

    සියලුම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර පසුගිය 25 වන දින තැපැල් කොට යවා ඇති අතර ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක මඟින් විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව ඇමතීමට කටයුතු කරන ලෙස විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

     

    දුරකථන අංක : 0112 78 52 30 / 0112 17 70 75

    ක්ෂණික ඇමතුම් : 1911 (පැය 24 පුරා)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya