දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 46 ක දී පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ 4,357 ක් පෙනී සිටිති.
සියලුම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර පසුගිය 13 වන දින තැපැල් කොට යවා ඇති අතර ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක මඟින් විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව ඇමතීමට කටයුතු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.
දුරකථන අංක : 0112 78 52 30 / 0112 17 70 75
ක්ෂණික ඇමතුම් : 1911 (පැය 24 පුරා)