නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරෙන් නිවාස හානි වු අය සඳහා නව නිවාස 1122 ක්

    ඔක්තෝබර් 25, 2017

    පසුගියදා ඇති වු ගංවතුර ආපදා හේතුවෙන් නිවාස හානියට පත් වූ, දිස්ත්‍රික්ක 5 ක වෙසෙන පවුල් ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීම සඳහා නව නිවාස 1122ක් ඉදිකිරීමට යයි.

    මේ සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya