"විශ්‍රාමයට සවියක්" යන තේමාවෙන් මෙවර ජාතික විශ්‍රාම දින සැමරුම් උළෙල සියලු පළාත් නියෝජනය වන පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධීකරණයෙන් පැවැත්වේ.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියා පිළිබඳව ආර්ථික හා සමාජයීය වශයෙන් යහපත් වූ කථිකාවන් ගොඩනැගීම මෙවර විශ්‍රාම දින සැමරුම් උළෙලේ අරමුණ වී ඇත.