ඒ අනුව ඉහත දිනයට පසු විශ්‍රාම ගිය ක්ෂේත්‍ර කාර්මික සේවයට අදාළ සේවකයින් සහ රියදුරන් නැවත සේවයට කැඳවා ඇත.
ඒ අනුව තමන්ගේ සේවය නැවත ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදිමට කැමතිනම්, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉහත කාණ්ඩවල සේවකයින්ට තමන් අවසන් වරට සේවය කළ රාජකාරි ස්ථානයට සේවය සඳහා වාර්තා කරන ලෙස ද අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටි.