එහිදී අවදානය යොමු කළ යුතු ක්ෂේත්‍ර සම්බන්ධව සාකච්ඡාවක් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සහ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
ඒ අනුව ඇල්පිටිය නගර සංවර්ධන වැඩකටයුතු 2018 වර්ෂයේදී ආරම්භ කිරීමටත්, එහි ආරම්භක කටයුතු සදහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට ද තීරණය කෙරිණි.