නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වගා හානි වූ තේ වගාකරුවන්ට වන්දි ප්‍රදානයක්

    සැප්තැම්බර් 09, 2017

    පසුගිය ගං වතුරින් තේ වගාවට හානි සිදුවූ කුඩා තේ වතු හිමියන් හා තේ කර්මාන්ත ශාලා හිමියන් සඳහා රුපියල් කෝටි 33ක චෙක්පත් ප්‍රදානය කිරීම අද (9) සිදු කෙරේ.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී මෙම ප්‍රදානය පැවැත්වෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya