ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, නාරාහේන්පිට, කොළඹ 05 යන ලිපියනට මෙම ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2016 (2017) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.