මීට පෙර මෙම කාර්යාලය කොළඹ 08, කිංසි පාර, අංක 165 දරන ස්ථානයේ පවත්වාගෙන ගියේය.
ශ්රී ලංකා මානව හිමිකම් ප්රධාන කාර්යාලය අද (01) සිට කොළඹ 04, ආර්.ඒ. ද මැල් මාවතේ අංක 14 දරණ ස්ථානයේ ස්ථාපිත කරන බව එම කොමිෂන් සභාවේ සභාපති එස්.ජේ.පරණගම මහතා පවසයි.
මීට පෙර මෙම කාර්යාලය කොළඹ 08, කිංසි පාර, අංක 165 දරන ස්ථානයේ පවත්වාගෙන ගියේය.