නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත ඒ.එච්.එම්. අස්වර් මහතාගේ අවසන් කටයුතු අද

    අගෝස්තු 30, 2017

    හිටපු අමාත්‍යවරයකු වූ ඒ.එච්.එම්.අස්වර් මහතා ඊයේ (29) අභාවප්‍රාප්ත විය.

    රෝගාතුරව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි ඒ මහතා මිය යන විට 80 වැනි වියේ පසු විය.

     

    1989 දී ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට පත් වූ අස්වර් මහතා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති වශයෙන් ද කටයුතු කොට ඇත.

     

    දෙහිවල භාතිය මාවගේ අංක 4 දරණ නිවසේ තැන්පත් කොට ඇති ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (30) සවස 3.00ට  දෙහිවල මහ පල්ලියේ සුසාන භූමියේ දී සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya