නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ඡන්ද විමසීම් කෙටුම්පතට අත්සන යෙදීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස්

    අගෝස්තු 29, 2017

    පළත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායකවරයාගේ අත්සන යෙදීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් නිම කරන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇතැයි කතානායක කාර්යාලය පවසයි.

    එම කටයුතු සපුරාලීමෙන් අනතුරුව එළඹෙන අගෝස්තු 31වෙනි බ්‍රහස්පතින්දා දිනයෙහි පනත් කෙටුම්පත සඳහා ස්වකීය අත්සන යෙදීමට අපේක්ෂා කරන බව කතානායක කරු ජයසූරිය මහතා  සඳහන් කළ බව කතානායක කාර්යාලයේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya