කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ එවැනි තීරණයක් ගෙන නැති මොහොතක කරුණු විකෘති කරමින් ඇතැම් පිරිස් සිසුන් නොමග යැවීමේ උත්සයක නිරතව සිටින බවයි.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පාඨමාලා කාලය අඩු කිරීමක් සිදුකර ඇති බව පවසමින් පුවත්පත් කිහිපයක වාර්තා කර ඇති තොරතුරු පදනම් විරහිත බව විද්‍යාපීඨ කොමසාරිස් කේ.එම්.එච් බණ්ඩාර මහතා අවධාරණය කරයි.
කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ එවැනි තීරණයක් ගෙන නැති මොහොතක කරුණු විකෘති කරමින් ඇතැම් පිරිස් සිසුන් නොමග යැවීමේ උත්සයක නිරතව සිටින බවයි.