නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කළ විභාග

    අගෝස්තු 28, 2017

    කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරී - II  තනතුරට සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගය  2016 (2017) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අංක 177, නාවල පාර,නාරාහේන්පිට,කොළඹ 05 යන ලිපියනට මෙම ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

     

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට (සාමාන්‍ය සේවක සංඛ්‍යාවට / විශේෂ සේවක සංඛ්‍යාවට) බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ 2015/2016 ප්‍රතිඵල ද නිකුත් කර තිබේ. එසේම සේවා පළපුරුද්ද හා කුසලතා පදනම මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගයේ  - 2015 (2016) ප්‍රතිඵල නිකුත් කර ඇත. මෙම ප්‍රතිඵල ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව,  රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අංක 177,නාවලපාර, නාරාහේන්පිට,කොළඹ 05 යන ස්ථානයට නිකුත් කර තිබෙන බව  විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya