දිවයින හරහා (විශේෂයෙන් උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත්මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්) පැ.කි.මී. 40-50 පමණ තරමක තද සුළං බලාපොරොත්තුවේ.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවේ. සමහර ස්ථානවලට(විශේෂයෙන්රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල) තරමක තද වැසි (මි.මි. 50 පමණ) ද බලාපොරොත්තු වියහැක.යාපනය, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින්වැසි ඇතිවේ.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන්කිරීමේදී, අගෝස්තු මස27වන දින සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රීලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින්පවතී. අද දින (28) දහවල්12.12 ට නවලඩි, චලෛ සහ පෙරියපරන්තන් යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.