බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ''හෙට දකින රනිල්'' ඡායාරූප ප්‍රදර්ශනයේ අවසන් දින (20) ආරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ මහතා ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩි වූ විට රටක් ගෙනයාම අසීරු වන බවයි.
ජනතාවට අවශ්‍ය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් ප්‍රධාන පක්ෂ දෙක එකතු වී රට භාරගත් අතර එම පක්ෂ දෙකේ නායකයින් දෙදෙනා මෙන්ම අමාත්‍යවරුන්ද එකතු වී වැඩකරන බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.