බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන ''හෙට දකින රනිල්'' ඡායාරූප ප්‍රදර්ශනයේ අවසන් දින සමාරම්භක උත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (20) ආරම්භ වූ අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
වසර ගණනාවක ඉදිරිය ගැන සිතන නායකයෙක් ලෙස අගමැතිවරයා හඳුන්වා දිය හැකි බව ඒ මහතා පෙන්වා දුන් අතර ජනතා ප්‍රශ්නවලට යථාර්තවාදී විසඳුම් ලබාදෙන නායකයෙක් බව ද සඳහන් කළේය.