අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් අතර එක් යුද්ධ හමුදා නිලධාරියෙකු සහ සෙසුනිලයින් 776 දෙනෙකු සිටින අතර එම සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.
යුද්ධ හමුදා පොලිසිය, ශ්රී ලංකා පොලිසිය හා එක්ව පසුගිය සිකුරාදා (18) දින දිවයින පුරා සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී, නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද්ධ හමුදා සාමාජිකයින් 777 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් අතර එක් යුද්ධ හමුදා නිලධාරියෙකු සහ සෙසුනිලයින් 776 දෙනෙකු සිටින අතර එම සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.