නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් ඔප්පු ප්‍රදාන කිරීමේ ජාතික වැඩසටහන හෙට ඇරඹේ

    අගෝස්තු 20, 2017

    ඉඩම් අයිතිය නොමැතිව කාලයක් පදිංචිව සිටි පුද්ගලයන්ට හිමිකම් ඉඩම්ඔප්පු බෙදාදීමේ කඩිනම් ජාතික වැඩසටහන් මාලාවේ සමාරම්භ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (21) වන දා ඇල්පිටිය මහජන ක්‍රීඩාන්ගනයේදී පැවැත්වීමට නියමිතය.

    ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ මග පෙන්වීම යටතේ මෙම කඩිනම් වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya