නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාල බදු අඩු කිරීම සතුටට කරුණක් - මාධ්‍යවේදීන්

    අගෝස්තු 18, 2017
    අන්තර්ජාල සඳහා අයකළ බදු පහත දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සතුටට පළ කරන බවත් එම සහනය ඉදිරියේ දී පසුගෙවුම් සබඳතා සඳහා ද ලබාදීමට කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් වෙබ් මාධ්‍යවේදීන් පවසයි.
     
    අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසීය.
     
    මෙලෙස බදු අඩුකිරීම හරහා තම වෘත්තීය කටයුතු සඳහා ඉතා පහසුවක් සැලසෙන අතර ම ඉදිරියේ දී ආචාරධර්ම පදනම් වූ වෙබ් කලාවක් ස්ථාපිත වෙතැයි තමන් විශ්වාස කරන බවත් පෙන්වාදුන් ඔවුන් රජයේ මෙවන් පියවරයන් හරහා යහපාලන ප්‍රවේශයන්ගෙන් මනා ලෙස ප්‍රයෝජන අත්කරගැනීමට හැකිබවත් පෙන්වා දුන්නහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya