එසේම විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථාන ලෙස යොදා ගත් පාසල්වල විදුහල්පති කාර්යාලය ද වසා තැබිය යුතු අතර එම පාසලේ ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ද ඇතුළුවීමට අවසර නැති බව කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.
මෙවර අයදුම්කරුවන් 356,728 ක් පෙනී සිටින අතර විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 493 ක් යටතේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,014 ක පැවැත්වේ.