යාපනය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි බලාපොරොත්තුවිය හැක.දිවයිනේ සෙසු පළාත්වලද සිහින් වැසි ඇති විය හැක.
වව්නියාව, මුලතිවු, ත්‍රීකුණාමලය, මඩකලපුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල (මි.මි.50-75ක්පමණ) තරමක තද වැසි ද ඇතිවිය හැක.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බවත් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.