දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවති. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.
යාපනය දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර වෙරළ බඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත් වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල(මි.මි.75ට වැඩි) තරමක තද වැසිද ඇති විය හැක.