2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාවට නැංවීමේහි ලා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් පවත්වනු ලබන වයඹ පළාත් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුව අද (10) කුරුණෑගල බ්ලූස්කයි හෝටලයේ දී පැවැත්වේ.
මීට සමඟාමීව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ ද වැඩමුළුව ද එම ස්ථානයේ දී ම පැවැත්වේ.