නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුර්කි හිටපු අගමැති සහ විදේශ ඇමැති අතර හමුවක්

    අගෝස්තු 08, 2017

    ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත තුර්කි හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය අහමඩ් දව්ටොග්ලු (Ahmed Davutoglu) මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් ඊයේ (07) පැවැත්විණි.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති මෙම හමුවේදී දෙරට අතර, පවතින දීර්ඝ කාලීන මිත්‍රශීලී සබඳතා පිළිබදව අවධානය යොමු කෙරිණි.

     

    ආචාර්ය අහමඩ් දව්ටොග්ලු මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හමුවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya