හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන මෙම නායකත්ව වැඩමුළුවට ප්‍රජා නායකයන් 100ක් සහභාගී වීමට නියමිතය.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය වැඩසටහන සංවිධානය කරයි.
ඔක්තෝම්බර් දෙවැනි දිනට යෙදෙන ලෝක ජනාවාස දිනය ඉලක්ක කරගනිමින් පවත්වන ප්‍රජා නායක වැඩමුළුවක්, අද (6) කොළඹ, සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.