මෙම ලැප්ටොප් පරිගණක ලබාදීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
කථානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම මත චීන රජය විසින් ප්රදානය කරන ලද ලැප්ටොප් පරිගනක පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා ලබාදීම ඊයේ (04) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු විය.
මෙම ලැප්ටොප් පරිගණක ලබාදීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.