දකුණු ආසියාවේ විශාලත ම සැකසූ ආහාරපාන, ඇසුරුම් හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය අද (04) කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ වේ.
අදින් ආරම්භ වන ප්‍රදර්ශනය හෙට (05) අනිද්දා (06) යන දිනවලද පැවැත්වේ.
ප්‍රදර්ශනය උදෑසන 10.00 සිට පස්වරු 8.00දක්වා විවෘත ව පවතී.