කළමනාකරුවන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙහිදී සතොස ආයතනයේ ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවට ලක් වූ අතර ප්‍රාදේශීය කළමණාකරුවන් 21 දෙනෙකු වෙත අමාත්‍යවරයා අතින් ලැප්ටොප් බෙදා දීම සිදුවිය.
සතොස ප්‍රාදේශීය කළමණාකරුවන් සඳහා ලැප්ටොප් පරිගණක ප්රදානය කිරීම පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ දී පැවැත්විණි.