නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකට අද වැසි ලැබෙයි

    ජූලි 31, 2017

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත් වල විටින්විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය  කරයි.

    සෙසු පළාත් වල ස්ථාන කිහිපයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

    ඇතැම් ස්ථානවල, විශේෂයෙන් කොළඹ, මහනුවර, ගාල්ල, කළුතර,  රත්නපුර, කෑගල්ල, බදුල්ල, ත්‍රිකුණාමලය, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක වල (මි.මි. 50-75 අතර) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

    දකුණු පළාතේ විටින්විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya