කොළඹින් බැහැරව මෙවැනි ජාතික උත්සවයක් පැවැත්වූ පළමු වතාව මෙය වේ.
මේ අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජ් මහතා, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන සින්පොන්නයියා මහතා, එස් ශ්‍රීධරන් මහතා, සරස්වතී සිවගුරු මහත්මිය ද, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.