සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ මහා සම්මේලනය කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්විය.