සෙසු පළාත්වල ස්ථාන කිහිපයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.
ඇතැම් ස්ථානවල,විශේෂයෙන් කළුතර,රත්නපුර, කෑගල්ල,බදුල්ල,ත්‍රිකුණාමලය,වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අවිස්සාවේල්ල ප්‍රදේශයේත්(මි.මි. 75ක්පමණ)තරමක් තද වැසි බලාපොරොත්තු වියහැක.
දකුණු පළාතේ විටින් විට හමනපැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං බලාපොරොත්තු වියහැක.