2015 වසරේ ශ්‍රී ලංකාවට ආනායනය කළ රට ඉදි ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 7.18කි.මේ වනවිට ශ්‍රී ලංකාවට රට ඉඳි ආනයනය කරන ප්‍රධාන රටවල් 14කි.
මෙරටට ගෙන්වන රට ඉඳි ආහර හා ඖෂධ පරික්ෂවරුන්ගේ පරික්ෂාවට ලක් කෙරෙන අතර මනුෂ්‍ය ආහරයට සුදුසුනම් පමණක් වෙළඳපොළට නිකුත් කෙරෙන බවත් අමාත්‍යවරයා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,පසුගිය දා පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.