සම්මානනීය ජනශ්‍රැති ලේඛක ගුණසේකර ගුණසෝම මහතා හා ඒ මහතාගේ දියණිය වන උමයංගනා පූජනී ගුණසේකර විසින් මෙම පර්යේෂණ ග්‍රන්ථය රචනා කර ඇත.
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන අමාත්‍යවරු ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගි වන අතර නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමා වෙත මෙම ග්‍රන්ථය පිළිගැන්වීම සිදු කෙරේ.
කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර, රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහත්වරු විසින් ප්‍රධාන දේශන පැවැත්වීමට නියමිතය.