මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනවසරයෙන් කසළ බැහැර කළ 271කට නඩු

    ජූලි 21, 2017

    පසුගිය 18 සහ 19 යන දිනවල පොලීසිය සහ යුධ හමුදාව ඒකාබද්ධව බස්නාහිර පළාත තුළ සිදු කළ වැටලීම්වලදී අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 217ක් අත්අඩංගුවට ගෙන ඇත.

    කොළඹ, නුගේගොඩ, ගල්කිස්ස, ගම්පහ, කැලණිය සහ මීගමුව යන ප්‍රදේශවල සිදු කළ මෙම වැටලීම්වලින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින්ට විරුද්ධව අදාල පොලිස් ස්ථාන මගින් නඩු පැවරීමට කටයුතු කරගෙන යනබ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya