අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකට වැසි ඇති වෙයි

    ජූලි 21, 2017

    බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අද (21) නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

    මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.40-50 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya