අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔස්ට්‍රේලියානු විදේශ ඇමැතිනී සහ මෙරට විදේශ ඇමැති අතර හමුවක්

    ජූලි 20, 2017

    ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂොප් මහත්මිය (Julie Bishop) ඊයේ (19) දිවයිනට පැමිණි අතර ඇය මුලින්ම විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවීය.

    මෙම හමුව විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ පස්වරුවේ පැවැත්විනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya