අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    LANKALIVESTOCK 17' හෙට

    ජූලි 19, 2017
    සත්ව ආහාර, පශු සම්පක් සහ සත්ව සෞඛ්‍ය පිළිබඳ අන්තර්ජාතික ප්‍රදර්ශනය හෙට (20) සිට 22දා දක්වා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
     
    ජාතික පශු සම්පත් මණ්ඩලය මගින් නිල සත්කාරකත්වය දරනු ලබන මෙම ප්‍රදර්ශනයට මැලේසියාව, ඇමෙරිකාව, ඉතාලිය, තුර්කිය, බෙල්ජියම, ඔස්ට්‍රියාව, සිංගප්පූරුව, ජර්මනිය, චීනය, තායිවානය, තායිලන්තය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 15ක ජාත්‍යන්තර සහ දේශීය සමාගම් සහ වෙළෙඳනාම සියයකට අධික ප්‍රමාණයක් සහභාගිවීමට නියමිතව ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya